IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරා ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

අද තරගය සඳහා ඇන්ජලෝ පෙරේරා සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවා සිටිති.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.



අදහස් (1)

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරා ගනී

Ruhunu Saturday, 16 March 2019 11:35 AM

ජයවේවා ශ්‍රී ලංකා.

:       2       43

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජයදාසගෙන් තවත් පෙත්සම් තුනක්
2024 ජුනි මස 14 217 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් දුමින්ද දිසානායක මහතා විසින් කොළඹ දිසා අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයට එරෙහිව විජයදා


මොන පක්ෂය ආවත් අපේ සහය දෙනවා
2024 ජුනි මස 14 407 2

මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන පිළිබඳව ඉදිරි මැතිවරණයේදී බලයට පත්වන දේශපාලන පක්ෂයට වෙනත් මතයක් තිබුණහොත් එය ඇහුම්කන්දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූ


වැද්දොයි සුද්දයි මොනර මස් කාලා
2024 ජුනි මස 14 1883 7

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සම


වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්
2024 ජුනි මස 14 782 2

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයු


ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා
2024 ජුනි මස 14 671 7

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


විදුහල්පතිගේ පහර කෑ සිසුවා රෝහලේ
2024 ජුනි මස 14 749 3

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1276 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2456 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site