(නාලක සංජීව දහනායක)
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා මාකස් මහත්මිය අතර හමුවක් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිල නිවසේදී අද (27) පැවැත්විණ.
ඉදිරියේදී දෙරට අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව එහිදී මහ කොමසාරිස්වරිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල් වන්දනාව වගේ තානාපති වන්දනාවකුත් පටන් අරන් වගේ. මෙයාලට එන්න කිව්වම එනවා. එතනින් එහාට වෙන දෙයක් නෑ එයාලා කරන්නේ නෑ. අඩු ගානේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකවත් මේක කරනවා නම් කමක් නෑ. මේවා බොළඳ වැඩ.