ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 233 ක් රැස්කළේය.
ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැත්වෙන පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 233 ක් රැස්කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිච්ඡාවත සංකාරා...
පාකිස්තාන් ගිය ලංකාවේ ටී20 ටීම් එක හොඳයි. එතන තරුණ ජවය තියෙනවා. එක්දින තරගවලට වගේ ටී20 තරංග වලට දිර්ගන කාලින සැලසුම් අවශ්‍යයි කියලා මම හිතන්නේ නැහැ. කුසල්ලා දෙන්නම එක්දින තරගවලට හොඳයි කියලා මට හිතෙන්නේ.. අනික මේ තරඟයට අදාල නොවුණත් අකිල ධනංජයගේ ඇක්ෂන් එක ගැන මට නම් වරදක් පේන්නේ නැහැ. කොහෙන් හරි කැපිල්ලක් තියෙනවා වගේ...