ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත්තේය.
සියලුම ආකාරයේ විස්සයි-20 තරග සැලකීමේදී අද සිය 500 වැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කොදෙව් නායක කිරන් පොලාර්ඞ් විස්සයි-20 තරග වලදී සිය 10,000 වැනි ලකුණ ලබාගත්තේ දැවැන්ත හයේ පහරකිනි.
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකාවට ලකුණු 197 ක ඉලක්කයක්