ශ්රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර අද (26) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 2වැනි එක්දින තරගයෙන් ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
තරගයේ සජීවී තොරතුරු වාර්තාව සඳහා https://tinyurl.com/whwbzhf වෙත පිවිසෙන්න
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලනේ අපගේ උණුසුම් සුබපැතුම්...!! ඉදිරියේදීත් ලංකා මාතාවට කීර්තියක් ගෙන ඒමට නුඹලාට හැකිවේවා...!!
සුබ පැතුම්..., දැන් අපි තරගාවලිය දිනපු නිසා.., කරුණාකර ලබන තරගයේදී අසේල ගුණරත්නට සහ උපුල් තරංගට අවස්ථාවක් දීලා බලන්න. මේ දෙන්නම පුහුණු තරඟයේදී දක්ෂතා පෙන්නුවා.
ඉතාමත් හොඳයි.. සුබපැතුම්..!!!
ක්‍රිකට් නැවතත් සූරිය වැවට ඇවිත් එහෙනම්...
මේ තරගය දිනුවේ කොල්ලන්ගේ දක්ෂකමට නොව මෙම ක්‍රිකට් පිට්ටනිය අපට සාදාදුන් ඒ පවුලේ අයගේ පිනටයි.