IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවට හසු කළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොහොයුරා අත්අඩංගුවට

අයි එස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට චෝදනා ගොනු කරමින්  ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන  නිදහස ලැබු  ශ්‍රී ලාංකික සිසුවකු වන මොහොමඩ් කමාර් නිසාම්ඩීන්ගේ සිදුවීමට සම්බන්ධ යැයි සැක පිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයකු වන  උස්මාන් කවාජාගේ සොහොයුරු වන අර්සාලන් කවාජා  නිව් සවුත්ලන්ඩ් පොලීසිය අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.


 එරට අගමැති අතුළු ප්‍රභූන් ඝාතනයට තැත් කළේ යැයි    නිසාම්ඩීන්ට එරෙහිව නඟා තිබු චෝදනාවයි.


ආචාර්ය උපාධි  අපේක්ෂකයකු  වන  25 හැවිරිදි  මොහොමඩ් කමාර්  ත්‍රස්තවාදීන්ට සම්බන්ධ යැයි   චෝදනා ලබමින් පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා  අත්අඩංගුවට ගෙන තිබුණි. 


මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු එම චෝදනා ඔප්පු කර ගැනීමට නොහැකි වීමෙන් ඇප ලබා සිටියද අනතුරුව ඔහු නිවැරදි බව  තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම චෝදනා වලින් නිදහස් කිරීමට එරට පොලිසිය කටයුතු කර තිබිණි.


(36698)



අදහස් (1)

ශ්‍රී ලාංකික සිසුවා ත්‍රස්ත චෝදනාවට හසු කළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සොහොයුරා අත්අඩංගුවට

Ashan Tuesday, 04 December 2018 07:56 AM

අවුලක් නෑ.......... සාමයේ පණිවිඩයට තමන්ගේ යාලුවෙක්නෙ අහු කරලා තියෙන්නේ.

:       66       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site