IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


ශ්‍රිලනිප මහ ලේකම් රෝහලේ

බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසීය.

මහ ලේකම්වරයාට හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කිරිමෙන් පසුව ඒ මහතාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.   



අදහස් (2)

ශ්‍රිලනිප මහ ලේකම් රෝහලේ

smn Tuesday, 12 February 2019 01:37 PM

වැඩේ පටන් ගත්ත විතරයි. තවම එක මැතිවරණයක්වත් තිබ්බෙ නැහැ. මොකද වුණේ?

:       0       2

chandima Tuesday, 12 February 2019 06:30 PM

අර පැත්තෙන් රූකාන්ත එනවා කිව්වා විතරයි පපුවේ අමාරුවකුත් හැදුනා. බයවෙන්න එපා තරඟෙට සින්දු කියන්න වෙන එකක් නැහැ. ඉක්මනින් සුව වෙලා අපිත් එක්කල ඉන්න, අපට සේවය කරන්න, අප අතරට එන්න.

:       18       4

ඔබේ අදහස් එවන්න

දියත

බැසිල් ඉක්මනට එනවා
2024 පෙබරවාරි මස 29 40 0

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
2024 පෙබරවාරි මස 29 142 0

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසි


ගුවන් සමාගම විකිණීමට ලංසු කැඳවයි
2024 පෙබරවාරි මස 29 157 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය


පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා
2024 පෙබරවාරි මස 29 321 0

වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.


නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 229 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 215 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 393 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site