IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපයට නව තනතුරු කිහිපයක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නව තනතුරු කිහිපයක් හඳුන්වාදීමට එම පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රචාරක ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත්කරනු ලැබ ඇත.

මීට අමතරව පක්‍ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතාත්,  වෘත්තීයවේදීන්ගේ ලේකම්වරයා වශයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාරථී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතාත් පත්කරනු ලැබ සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේද අනුමැතිය ඇතිව මෙම පත්කිරීම් සිදුකළ බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

ඔවුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීම ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් අද (28) සිදුකෙරිණි.



අදහස් (0)

ශ්‍රීලනිපයට නව තනතුරු කිහිපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 866 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 974 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site