( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කිරීම සඳහා තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය පැය 5 කට පමණ පසු වාහන ධාවනය සඳහා විවෘත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි
බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් ගන්නා වාහන අහඹු ලෙස තෝරාගෙන එහි සිටින පුද්ගලයන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට ලක් කෙරිණි
පිටවීමේ දොරටුව කරා පැමිණෙන වාහන ගාල්ල දිසාවට ගමන් කරන්නේ නම් කිසිදු ගාස්තු අය කිරීමෙන් තොරව එම දිශාවට ඇතුළු වීම සඳහා පහසුකම් සලසා තිබිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd