IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැස්සෙන් දිස්ත්‍රික්ක 11ක ජනයා පීඩාවට

(ඩයනා උදයංගනී)

දිවයිනේ දිස්ත‍්‍රික්ක 11කට බලපා ඇති තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,156කට අයත් 4,126 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ තුනක් ද වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පීඩාවට පත්වූවන් අතරින් පවුල් 158කට අයත් 569 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 4 ක රැඳී සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප්  කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වන විටත් පස් කන්දකට යට වූ පුද්ගලයකු අතුරුදන්ව ඇත.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 27කට අර්ධ හානි සිදුව ඇතැයි කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



අදහස් (0)

වැස්සෙන් දිස්ත්‍රික්ක 11ක ජනයා පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site