IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වෙසක් පෝ දා මහර රැඳවියෝ 21 ක් නිදහස ලබති

කවිතා සුබසිංහ 

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ මහර බන්ධනාගාරයේ රදවා සිටි සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඩුවම් විදි සිරකරුවෝ 21 දෙනෙක් නිදහස ලැබූහ.

ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන විශේෂ රාජ්‍ය සමාව යටතේ මෙම රැදවියන් පිරිස අද(07) වෙසක් පොහෝ දිනයේ දී මෙලෙස නිදහස ලබා පිටව ගොස් ඇත.

නිතී විරෝධී මත්පැන්, බීමත්ව රිය පැදවීම, සොරකම් හා නඩත්තු මුදල් නොගෙවීම , ප්‍රජා සේවය කඩකිරීම හා බලපත්‍ර නොමැතිව රිය ධාවනය ආදි චෝදනා සදහා සිරදඩුවම් ලැබූ පිරිසක් මෙලෙස මහර බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගියේය. 

ශ්‍රී ලංකාව පුරා බන්ධනාගාර ආයතනවල පිරිමි සිරකරුවන් 224 හා කාන්තා සිරකාරියන් 04  ඇතුළුව 228 දෙනෙකු  වෙසක් පොහොය දින විශේෂ  රාජ්‍ය සමාව යටතේ නිදහස ලබා ඇත.



අදහස් (1)

වෙසක් පෝ දා මහර රැඳවියෝ 21 ක් නිදහස ලබති

රවින් Thursday, 07 May 2020 08:44 AM

ෂුවර් නේද ඉහත කී වැරදි කරපු කට්ටිය විතරයි කියලා? ඔං ආයේ පස්සේ එහෙම කියන්න එපා අත් වැරැද්දකින් බරපතල වරද කළ (කුඩ්ඩෙක්) අයෙකුත් නිදහස් කරලා කියලා එහෙම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site