(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැදගත් තීරණ කිහිපයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම (පක්ෂ නායක රැස්වීම) අද (21) දහවල් පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායකවරයා විසින් ඊයේ පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd