නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද(31) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා නාවික හමුදාපතිවරයාට සමරු කලාපයක් පිරිනැමුවේය.
(ඩික්සන් වසන්ත)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමයි, ඔය මොමෙන්ටෝ හුවමාරු කරගන්න සෙල්ලම නම් නවත්වන්න ඕනෑ.