IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

(නිමන්ති රණසිංහ)
 
වැලිකඩ ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේදී දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද(16) නියෝගයක් නිකුත් කළාය.
 
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අතිරේඛ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
 
මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද(16) අධිකරණය හමුවේ පෙනී සිටියේය.
 
ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ  රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ  විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණි.



අදහස් (3)

වැලිකඩ රිය අනතුර ගැන දුරකතන අංක 20 ක විශ්ලේෂණ වාර්තාවක් ඉල්ලයි

Lion Monday, 16 December 2019 08:33 AM

අපේ හැම ආණ්ඩුවක්ම පත් වූ විගස දැක්කේ මෙවැනි නාඩගම්ය. ගිය ආණ්ඩුව හොරු ඇල්ලීමට ගොස් ඔලුව බිම ඇනගත්තේය. මේ ආණ්ඩුව බැඳුම්කර හොරු අල්ලනබව පුන පුනා අපට කිව්වේය.

:       80       56

Cisco Monday, 16 December 2019 08:54 AM

මේ රියදුරා එවකට පාවිච්චි කළ දුරකතනය පරික්ෂා කළා නම් ගොඩක් දේවල් එළිවෙයි.

:       3       5

wedage Monday, 16 December 2019 10:32 AM

අධිවේගී මෝටර් සයිකලය (1000 සිසි) ඉදිරියෙන් ගිය වාහනයේ හැපී ඇත. මේ ළමයට මෝටර් සයිකලය පාලනය කරගත නොහැකි වීමෙන් මේ අනතුර සිදුවී ඇත.

:       15       170

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site