IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ  අංක 03 වාට්ටුවෙන්  විදෙස් මත්පැන් බෝතලයක් සහ ජංගම දුරකතනයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්  එම රෝහල් වාට්ටුවේ සිටි  රැඳවියන්  බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවන බව  බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය.

මරණ දඩුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු දුමින්ද සිල්වා, රිමාන්ඩ් භාරයේ පසුවන ඇවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ,සිරදඩුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදාන පතිරණ ඇතුළු රැඳවියන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් මෙම අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ ජේලර්වරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව වෙනම පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් නිලධාරියා කීය.



අදහස් (5)

වැලිකඩ අංක 03 වාට්ටුවේ රැඳවියන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට

රවින් Friday, 25 October 2019 04:36 PM

දෙයියෝ ගෙනැවිත් දීලා වෙන්න ඇති...?

:       0       40

පිටිගල මිලානෝ Saturday, 26 October 2019 03:05 AM

අරයා ආවම දුමින්දයි, තංගල්ලේ සභාපතියි දෙන්නම නැවතත් දේශපාලනයේ. දැන් සැපද කියලා නැවතත් අපිට අපෙන්ම පසු කලක අහගන්න වෙයි.

:       2       127

නුවන් Saturday, 26 October 2019 12:49 PM

එයා ආවොත් දැන් සැපද කියලා අහලා ජීවත් වෙන්න රටක් හරි තියෙයි. ඔයා හිතන නිධාන බහිරවයා ආවොත් උතුරු, නැගෙනහිර යන්නත් වීසා ගන්නවෙයි.

:       12       9

kumara Saturday, 26 October 2019 04:15 AM

අරයා රජ වුණු ගමන් හොරුන්ට, මිනීමරුවන්ට නිදහසේ ජීවත්වීමට රටක්.. ඉක්මණින් බලයට එන්න.

:       1       31

Prabha Saturday, 26 October 2019 08:56 AM

බීපු අයගෙන් නෙමේ ප්‍රශ්න කරන්න ඕනේ. වාට්ටුව භාර නිලධාරීන්ගෙනුයි. සැකකරුවන් සහ දඬුවම් විඳින්නන් එකට ඉන්න එකම රට මේ අපේ සිරි ලංකාව වෙන්න ඇති.

:       0       50

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයිස්‘ සමඟ 6ක් පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 13 85 0

කහතුඩුව මූනමලේ වත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග හය දෙනෙකු


අදත් තැනින් තැන වැසි
2024 දෙසැම්බර් මස 13 32 0

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 4622 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 1221 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 501 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 835 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20989 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17060 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13399 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 37 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 111 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 62 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site