(යොහාන් භාසුර)
දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය භාවිතය සීමා කිරීම ප්‍රවාහන අමාත්‍යංශයේ හො දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත් තීරණයක් නොවන බවත් එය සෞඛ්‍ය බලධාරීන් පැනවූ කොන්දේසියක් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය.
අගෝස්තු මස වාර ප්‍රවේශපත්‍රය තිබිය යුතුයි යන කොන්දේසිය පිළිබඳව එතරම් අවදානය යොමු නොකරන බව කී ධම්මික ජයසුන්දර මහතා කල්ඉකුත් වූ වාරප්‍රවේශපත්‍රයක් තිබීම පිළිබඳව පමණක් අවදානය යොමු කරන බව ද සඟන් කළේය.
රජයේ සේවකයෙක් දුම්රියෙන් යන්න දුම්රිය ස්ථානයට පැමිණි පසු හරවා යැවිය නොහැකි බවත් පාසල් දරුවකු නිල ඇඳුමෙන් පැමිණි පසු වාර ප්‍රවේශපත නොමැති යැයි හරහා යැවීම මානුෂික නොවන බවත් ජයසුන්දර මහතා පැවසීය.
එම තීරණය වෙනස්කරගැනීමට අවස්ථා කීපයකදී උත්සහ කළ බවත් කී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ හෙට දුම්රිය ධාවනය අරම්භ කර ගැටලු පිළිබඳව අවදානය යොමු කරන බවත්ය.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘වාර ප්‍රවේශපත්‍ර තීරණය අපේ එකක් නොවේ‘‘
Sunil Sunday, 24 October 2021 06:09 PM
මේ රජයට කිසිම දෙයක් පිළිවෙළක් ඇතුව මහජනයාට හිරිහැර අවම වන පරිදි කරන්න බැහැ.
Lalith M Monday, 25 October 2021 12:08 AM
GMR කියන්නේ පඹයෙක් කියල අදයි දන්නේ. කණගාටුයි.
fairoos Monday, 25 October 2021 12:35 PM
කෝ අපේ ශවේන්ද්‍ර සිල්වා .?ඒකත් රිවස් කරමු ,ලොකු දෙයක් නෙමෙයි