(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරාය නගරයේ ගොල්ෆ් පිටිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) යළි විවෘත කිරීමට නියමිතය .

මෙම ගොල්ෆ් පිටිය මීට පෙර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබිය . එහෙත් කොරෝනා තත්ත්වය හේතුවෙන් එය පසුව වසා දැමිණ .