
(කටුනායක ටී.කේ.ජී.කපිල )
කඩදාසි ගෙන්වන මුවාවෙන්,චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශය කියයි.
විදේශීය රටවලින් තීරු බදු සහනය යටතේ අමුද්‍රව්‍ය මෙරටට ගෙගෙන්වා මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කර යළි අපනයනය කිරීම සදහා මෙම කර්මාන්ත ශාලාව රජයේ ලියාපදිංචි වී තිබේ
පානදුර ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබේ .
චීනයේ සිට මෙරටට ආනයනය කළ අඩි 40 ක් දිග බහාලුමක් තුළ තම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සදහා අවශ්‍ය විවිධ කඩදාසි වර්ග ඇති බවට රේගුවට ප්‍රකාශ කරමින් මෙම බහාලුම කොළඹ වරායට ගෙනැවිත් තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව ගොයියෙක් නම්, හෙට බඩු ටික එළියේ...
කුඩු, එතනෝල් වගේ දේවල් නම් කිසිම බාධාවක් නැතුව පන්නලා තියෙනවා...