
(ශාන්ත රත්නායක)
වයස අවුරුදු 15,16,17 සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකින් අද (26 ) ආරම්භ විය
කොළඹ ජින්තුපිටිය විවේකානන්ද දෙමළ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේදී වෛද්‍ය අධීක්ෂණය යටතේ සිසු සිසුවියන්ට එන්නත් ලබා දුන් අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.
එයට සිසුන්ගේ දෙමාපියන්ද පැමිණ සිටිහ .




(ඡායාරූප: තිලකරත්න දිසානායක)
කොවිඩ් වෛරස මර්දනය පිනිස ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 16 වැඩි පාසල් සිසු දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කළ අයුරු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd