IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ව්‍යවස්ථා සභාව දූෂණයවීම ගැන එස් බී ගෙන් චෝදනා

(ආරියරත්න රණබාහු)
 
විශාල බලාපොරොත්තු ඇතිව පිහිටුවා ගන්නා ලද ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා දූෂණයවීමට කතානායකවරයා සහ අගමැතිවරයා වගකිව යුතු යැයි එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී අද(14) පැවසීය.
 
කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් දිසානායක මහතා ඒ බව පැවසීය.



අදහස් (9)

ව්‍යවස්ථා සභාව දූෂණයවීම ගැන එස් බී ගෙන් චෝදනා

Amila Thursday, 14 February 2019 11:18 AM

බුකී කාරයෙක් සහ ක්‍රිකට් වනසපු කෙනාගේ ගෙදර සිට දූෂණ ගැන කතා කිරීමම විහිලුවක්නේ... !

:       1544       2119

sri lankika Thursday, 14 February 2019 11:36 AM

ව්‍යවස්ථා සභාව විසුරුවා හැරීම සදහා, ජනපති තුමාට සහයෝගය පිණිස එස් බි දිසානායක මන්ත්‍රීතුමා ව්‍යවස්ථා සභාව විවේචනය කිරීමට පටන් ගත්තා වගේ... ඔහොම යං.

:       766       876

sena Thursday, 14 February 2019 11:52 AM

අනේද කියන්නේ, පිරිසිදු මනුස්සයානේ දුෂණ ගැන කියන්න.

:       272       493

Pandith Thursday, 14 February 2019 11:54 AM

මෙයා පස්ස දොරෙන් පාර්ලිමේන්තු ගිහින් පොර ටෝක් දෙනවා. අනික 19 වෙනි සංශෝදයෙන් ව්‍යවස්ථා සභාව ගෙනාවේ ජනදිපතිට ඕන එයාගේ ඉත්තෝ පත්කරගන්න නෙමෙයි. ඒක තමයි රටට ලැබුණු යහපත් දෙය. මේකෙන් ගේම් කාරයන්ට නම් අවාසි තමයි.

:       628       1304

ත්‍රස්තයා Thursday, 14 February 2019 01:57 PM

සතුටු වෙන්න ඕන මේ අය ගැන , මොකද ලෝකෙම්ම දුෂිතම රට වෙන්නේ මේ ගොල්ලන්ගේ පිහිටෙන් තමා . ඔය අවරුදු 40 යක් විතර රට වෙනුවෙන් කල සමාජ මෙහෙවර වල ප්‍රතිපල තමයි .

:       31       588

smn Thursday, 14 February 2019 02:17 PM

බෙරිහන් දෙන තරමට ඊළඟ පාරවත් ඇහැකි වෙයිද ප්‍රදේශයේ ජනතාවගේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු යන්න?

:       13       279

මම සපුමල් Thursday, 14 February 2019 02:48 PM

කලින් සමාජවාදියෙක්. පස්සේ ධනවාදියෙක්. එයිට පස්සේ ඒකාධිපතිවාදියෙක්. දැන් පක්කලිකම් කරන ජඩවාදියෙක්. මේ කියන්නේ ඔය ව්‍යවස්ථා සභාව තියෙනකම් අපිට ඕනේ විදියට ඉස්සර වගේ නටන්න බෑ කියලා. අපි ඉස්සෙල්ලා මෙයාට ඡන්දෙකට ගිහින් එන්න කියමු. ගුරාටයි, ගෝලයටයි එකට කන්න වෙන්නේ අසූචි තමයි.

:       82       517

surangaFriday, 15 February 2019 06:13 AM

සහතික ඇත්ත

:       0       123

රවින් Friday, 15 February 2019 10:25 AM

මෙයාගේ ලණු කාලා නේද මුළුරටම ලෝකයා ඉදිරියේ සමච්චලයට ලක් වුනේ? තවතවත් මෙවැනි අයවලුන් කියන කරන දේවල් පිළිගන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1223 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 445 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site