IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වියාලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට

ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එස් වියාලේන්ද්‍රන් මහතා අද (14) පැවසීය.

මඩකලපුවේ ප්‍රගතශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ දී  මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

වියාලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට

sirimal Monday, 14 October 2019 11:21 AM

සිංහලන් පමණක් එකතු කරගෙන ආණ්ඩු හදන්න දඟලන කට්ටිය මොනවා කියයිද දන්නේ නැහැ? "හිටපු විදිහට මලා මදැයි" කියල කට වහගෙන ඉන්න තමා වෙන්නේ.

:       155       308

Hafeel Monday, 14 October 2019 12:08 PM

අද සිට මෙයා දේශප්‍රේමී. හිස්බුල්ලාත් දැනටමත් දේශප්‍රේමී. දැන් හිස්බුල්ලාත් රතන හාමුදුරුවෝත් එකම පන්තියේ. හිස්බුල්ලා විවේචනය කළ අය දැන් මොනවාද කියන්නද? දැන් හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලත් නීත්‍යානුකුලද?

:       1       185

සෙන්දේ Monday, 14 October 2019 12:10 PM

ගුරුකන්දේ හාමුදුරුවන්ගේ මරණය ආදාහනය නොකරන්න උසාවි නියෝග ගත්ත කෙනා අද සිට දේශප්‍රේමී වූ වගයි. ඡන්ද වැඩි වැඩියෙන් කැඩී විකල්පයට එකතු වීම වැඩි ඈතක නොවෙයි.

:       1       77

Achini Monday, 14 October 2019 12:27 PM

හිස්බුල්ලාත් දැනටමත් දේශප්‍රේමියි..

:       0       1

Rata Perata Monday, 14 October 2019 12:31 PM

මේ ඔක්කොම සෙල්ලම් අපේ වහල්ලුන්ට තේරෙනකොට පරක්කු වැඩිවෙලා තියෙයි. අදීන සිංහලයන් කිව්වට එක පවුලකට කඹුරන වහල්ලු ටිකක් වෙලා...

:       0       1

Dissa Monday, 14 October 2019 01:31 PM

අන්තිමට ඔක්කොම එකයි. අපිට කෙලවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 948 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site