ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  එස් වියාලේන්ද්‍රන් මහතා අද (14) පැවසීය.

මඩකලපුවේ ප්‍රගතශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ දී  මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.