IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වයඹට පැනවූ ඇඳිරිනීතිය 4ට තාවකාලිකව අවසන්

වයඹ පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(14) සවස 4.00ට ඉවත්කෙරෙන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක  රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

යළිත් පස්වරු 6.00 සිට හෙට(15) උදෑසන 6.00 දක්වා නැවත ඇඳරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

වයඹට පැනවූ ඇඳිරිනීතිය 4ට තාවකාලිකව අවසන්

isu Tuesday, 14 May 2019 02:27 PM

සිංහල බෞද්ධයෙක් හැටියට මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම වැරැදියි. රටේ සාමය අස්ථාවර නොකිරීමට වගබලා ගන්න. නීතිය තමන්ගේ අතට ගන්න යන්න එපා. මේ උද්ගත වෙලා තියෙන තත්වේ සමනය කරන්න හැමෝම එකමුතු වෙන්න ඕනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site