IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ව්‍යාජ රබර් මුද්‍රා සමඟ දෙදෙනෙකු එරාවූර්හිදී අත්අඩංගුවට

(ටි.එල්.ජව්ෆර්කාන්)
 
එරාවූර්හී රජයේ ආයතවල ව්‍යාජ රබර් මුද්‍රා 27ක්  සමඟ දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී මුද්‍රණ යන්ත්‍රයක් , ලැප්ටොප් පරිඝනකයක්  ඇතුළු  ලිපි ලේඛන  කිහිපයක්ද සොයා ගෙන ඇත.
 
එරාවූර් පත්තුවේ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ නිල රබර් මුද්‍රාව, පදියතලාව  පුල්ලුමලේ  උරුකාමම්  ඇතුළු ප්‍රදේශයන් වල ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා විවිධ ප්‍රදේශ වල වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ  නිලධාරීන්ගේ  රබර් මුද්‍රා මෙහි තිබී සොයා ගෙන තිබේ.  



අදහස් (0)

ව්‍යාජ රබර් මුද්‍රා සමඟ දෙදෙනෙකු එරාවූර්හිදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site