
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන්)
උත්සව සමයේ රුපියල් 1000, 5000 ව්‍යාජ මුදල් සංසරණව වීමේ අවදානමක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම උතසව කාලය තුළ වෙළෙපාළ දී මුදල් , ගෙවීම්, භාණ්ඩ මිළ දී ගැනීම් වලදී මුදල් නෝට්ටු සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමු කළ යුතු බවද හෙතෙම කීය.
මුදල් නොට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත්ව බැලීමේ දී මුදල් නෝට්ටුවේ ඝනත්වය, දිය සලකුණ, වෙනත් සුලකුණු අනුව ව්‍යාජ නෝට්ටුව පහසුවෙන්ම හදුනාගත හැකි බවද හෙතෙම කීය.
ඒ අනුව මෙම කාලය තුළ මුදල් පරිහරණය කිරීමේ ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.