(අනීෂා මානගේ)
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියේය.
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද පෙරවරු 7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.
යේමනයේ, ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. මිසයිලය පතිත වූයේ මධ්‍යම ඊශ්‍රායලයට අයත් ජනශුන්‍ය ප්‍රද
‘යාගී’ සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් නොකඩවා ඇද හැලෙන මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුයෙන් මියන්මාර වසියන් 100 කට වැඩි ගණනක් ජ
යළිත් වරක්, ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි තැබීම කළ පුද්ගලයා
1995 වසරේ ගෘහ සේවය සඳහා සෞදියට ගිය දෙදරු මවක වසර 28කට පසුව හිස් අතින්ම නැවත මෙරටට පැමිණීමේ පුවතක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.
පොලොන්නරුව ජයන්තිපුර තඹලවැව සොරොව්වේ නඩත්තු කටයුත්තකට එහි ජලය හිස් කිරීම හේතුවෙන් එහි මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
විපක්ෂනායක මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි
Buddika Saturday, 16 November 2019 04:18 AM
සජිත්ට ජය සිකුරුයි...!!!
Amila Saturday, 16 November 2019 04:49 AM
අර ගිය සැරේ එක්කන් ආපු කෙනා එන්න බෑ කිව්වද සීයේ?
Fernando Saturday, 16 November 2019 04:52 AM
කෝ ඔබතුමාගේ ජනාධිපති අපේක්ෂක මල්ලි? ඡන්දෙ දාන්න ඇමෙරිකාවට ගිහින්ද? එයාටයි එයාගේ අඹුදරුවන්ටයි ඡන්දෙ තියෙන්නේ එහෙනේ...
Shehan Saturday, 16 November 2019 09:20 AM
ඔබගේ වහල්භාවයෙන් මිදීමට ශක්තිය ලැබේවා... මල්ලි ඡන්දෙ දැම්මා නුගේගොඩින්...
tharindu Saturday, 16 November 2019 04:55 AM
ජය වේවා...!!!
රංග ප්‍රියංකර Saturday, 16 November 2019 05:42 AM
ගෝඨා කෝ?
Chanak los angeles Saturday, 16 November 2019 05:43 AM
මේ ඡන්දය නම් සජිත්ටයි ... ඒ මොකද දන්නවද? මහා සාටක දන්නවා සජිත් දිනුවොත් පමණයි සාටක කුමාරයාට අනාගතේ දේශපාලන ගමන තිබෙන්නේ කියා..
dnhSaturday, 16 November 2019 09:40 AM
චානක, ඔයා සිංහලයෙක් නෙවෙයි. බලන්න මොකද වෙන්නේ කියලා...
Rohana Saturday, 16 November 2019 05:52 AM
මෙතන හෝ වෙනයම් තැනක ගෝඨාභය මහත්තයා නැත්තේ මොකද කියලයි මම මේ කල්පනා කලේ. ඡන්ද ලිස්ට් එකේ නම නැහැ නේද?
YapaSaturday, 16 November 2019 09:06 AM
පහළට ගිහින් බලන්න.. සජිත් ඡන්දෙ දාපු විස්තර තියෙන තැන ගෝඨාභය මහත්තයත් ඡන්දෙ දාපු විස්තර තියෙනවා..
පිටිගල මිලානෝ Saturday, 16 November 2019 07:13 AM
වියන්ගොඩ රට පනින්න ඉස්සෙල්ලා අල්ලා ගන්න.
සෙනෙවිරත්න Saturday, 16 November 2019 09:07 AM
මොනවා කරාටද? ලංකාවේ අධිකරණයට ගියාටද? ඇයි ගෝඨා මහත්තයා කිව්වේ අධිකරණය ස්වාධීන කරනවා කියලා...
sirimal Saturday, 16 November 2019 09:09 AM
අපරාදේ වටිනා ඡන්ද අහක යනවා දකින කොට නම් දුකකුත් ඇතිවෙනවා. අර ගිය සැරේ වගේ පඹයෙක් එකතු කර ගත්තේ නැද්ද මහත්තයෝ?
Nandalal DE SILVA - France Saturday, 16 November 2019 09:20 AM
ගෝඨාභය සිය හාමිනේ සමග ඡන්ද පොලට යන පින්තුරයක් තිබුණා ! මේ ඇමරිකානුවන් ශ්‍රීලංකාවේ ඡන්ද පොළකට ගියේ මොනවා කරන්නද?