IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විපක්ෂනායක මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

(අනීෂා මානගේ)

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 8.50ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැමිණ සිටියේය.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ද පෙරවරු 7.25ට පමණ වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.



අදහස් (14)

විපක්ෂනායක මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

Buddika Saturday, 16 November 2019 04:18 AM

සජිත්ට ජය සිකුරුයි...!!!

:       50       315

Amila Saturday, 16 November 2019 04:49 AM

අර ගිය සැරේ එක්කන් ආපු කෙනා එන්න බෑ කිව්වද සීයේ?

:       17       1

Fernando Saturday, 16 November 2019 04:52 AM

කෝ ඔබතුමාගේ ජනාධිපති අපේක්ෂක මල්ලි? ඡන්දෙ දාන්න ඇමෙරිකාවට ගිහින්ද? එයාටයි එයාගේ අඹුදරුවන්ටයි ඡන්දෙ තියෙන්නේ එහෙනේ...

:       3       32

Shehan Saturday, 16 November 2019 09:20 AM

ඔබගේ වහල්භාවයෙන් මිදීමට ශක්තිය ලැබේවා... මල්ලි ඡන්දෙ දැම්මා නුගේගොඩින්...

:       0       1

tharindu Saturday, 16 November 2019 04:55 AM

ජය වේවා...!!! 

:       21       11

රංග ප්‍රියංකර Saturday, 16 November 2019 05:42 AM

ගෝඨා කෝ?

:       13       2

Chanak los angeles Saturday, 16 November 2019 05:43 AM

මේ ඡන්දය නම් සජිත්ටයි ... ඒ මොකද දන්නවද? මහා සාටක දන්නවා සජිත් දිනුවොත් පමණයි සාටක කුමාරයාට අනාගතේ දේශපාලන ගමන තිබෙන්නේ කියා..

:       20       56

dnhSaturday, 16 November 2019 09:40 AM

චානක, ඔයා සිංහලයෙක් නෙවෙයි. බලන්න මොකද වෙන්නේ කියලා...

:       0       1

Rohana Saturday, 16 November 2019 05:52 AM

මෙතන හෝ වෙනයම් තැනක ගෝඨාභය මහත්තයා නැත්තේ මොකද කියලයි මම මේ කල්පනා කලේ. ඡන්ද ලිස්ට් එකේ නම නැහැ නේද?

:       41       3

YapaSaturday, 16 November 2019 09:06 AM

පහළට ගිහින් බලන්න.. සජිත් ඡන්දෙ දාපු විස්තර තියෙන තැන ගෝඨාභය මහත්තයත් ඡන්දෙ දාපු විස්තර තියෙනවා..

:       0       13

පිටිගල මිලානෝ Saturday, 16 November 2019 07:13 AM

වියන්ගොඩ රට පනින්න ඉස්සෙල්ලා අල්ලා ගන්න.

:       77       63

සෙනෙවිරත්න Saturday, 16 November 2019 09:07 AM

මොනවා කරාටද? ලංකාවේ අධිකරණයට ගියාටද? ඇයි ගෝඨා මහත්තයා කිව්වේ අධිකරණය ස්වාධීන කරනවා කියලා...

:       0       0

sirimal Saturday, 16 November 2019 09:09 AM

අපරාදේ වටිනා ඡන්ද අහක යනවා දකින කොට නම් දුකකුත් ඇතිවෙනවා. අර ගිය සැරේ වගේ පඹයෙක් එකතු කර ගත්තේ නැද්ද මහත්තයෝ?

:       0       15

Nandalal DE SILVA - France Saturday, 16 November 2019 09:20 AM

ගෝඨාභය සිය හාමිනේ සමග ඡන්ද පොලට යන පින්තුරයක් තිබුණා ! මේ ඇමරිකානුවන් ශ්‍රීලංකාවේ ඡන්ද පොළකට ගියේ මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site