(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් හොරණ - මතුගම මාර්ගයේ අගුරුවාතොට 11/2 බෝක්කුවෙන් පහළට වැටීමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අගුරුවාතොට පොලිසිය පවසයි.
මොවුන් වැලිවේරිය, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තුවාල ලැබූවන්න හොරණ මුලික රෝහලට ඇතුළත් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බේරුණා ඇති, ඔය පොඩි වෑන් එකේ 19 දෙනෙක් කොහොම ගියාද? මට හිතාගන්න බැහැ..