
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගත් වනාතමුල්ල ග්‍රාම නිලධාරීනිය හා ඇයට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ශන කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්තා පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.
කොළඹ 9 දෙමටගොඩ පදිංචි පැමිණිලිකරුට පදිංචි සහතිකයක් ලබාදීම සඳහා මෙම මුදල් තැරැව්කරු එය ග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව වීරසූරිය මහත්මිය පැවසුවාය
සැකකාරිය සහ එම පුද්ගලයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd