(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් අද (21) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
අද පෙරවරු 10ට පමණ ඔවුන් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර මේ වන වනවිටත් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා බව වාර්තාවේ.
ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වීම නිසා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd