(විජේරත්න රත්නායක )
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත් 18 ක් සහ ජාතික හැඳුනුම්පත් 07 ක්ද සමඟ සැකපිට මඩොල්සීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පුද්ගලයෙකු මැයි මස 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කළේය.
බදුල්ල පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් පරිදි මඩොල්සීම පොලිසිය විසින් කරන ලද විශේෂ වැටලීමකදී අදාළ සැකකරු හා භාණ්ඩ අත් අඩංගුවට ගෙන තිබේ.
මඩොල්සීම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd