(සුජිත් හේවාජුලිගේ)
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්වීම අවශ්‍ය නොවන බවට සඳහන් අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන මාර්තු 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට හොඳටම පිස්සු හෝ රෙදි නැතුව කඩේ යනවා. අනිත් රටවල ඇන්ටිජන් පරීක්ෂණයකට යන්නේ ඩොලර් පහකටත් වඩා අඩු මුදලක්. PCR එකකට යන්නේ ඩොලර් 8ක් විතර. මෙයාට තේරෙන් නැද්ද අපි රිස්ක් එක අඩු කරගන්න ඕන කියලා...?
සර්ට කොහෙන් හරි කමක් නෑ ඩොලර් හම්බ වෙනවා නම්... දැන් ඕන කුණු ගොඩක් වෛරසයක් එකක් රටට ගෙන්න ගනී.. හැබැයි මෙහෙ මිනිස්සුන්ට කල් ඉකුත් වෙන්න තියෙන බූස්ටර් එන්නත් බලෙන් විදින්න හදනවා..!
විදේශිකයන්ට සැප දීලා දේශීයන් මරාගෙන කාපල්ලා. මේ රට කුණුබක්කියක් කරල තියෙන්නේ මේ රටේ දේශපාලනයේ ඉන්න අමන හැත්ත තමයි.