(දයාසීලි ලියනගේ සහ රංජන් කස්තුරි)
විදුලි ඉන්ජිනේරු සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රීයාමාර්ගය මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව අත්හිටුවීීීමට එම සංගමය තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සඳුදා සාකච්ඡාවකට කැඳවා තිබෙන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරමට බය වුනාම මදෑ. තාම කතා කලා විතරයි නේ......කෝටු පාරවල් වදින කොට ඔන්න අපිනම් නෑ හොඳේ...
ත්‍රිවිධ හමුදාවට විදුලිය වැනි අත්‍යාවශ්‍ය සේවා බාරදෙන්න. අවස්ථාවාදී ඊනියා උගතුන්ගෙන් ප්‍රවේශම් වීමට කාලය පැමින ඇත.
මෝඩ බූරුවන් ඉන්නකන් මේ රටට හරියන්නේ නැහැ.. මට අහන්න තියෙන්නේ ඔය විදුලිබල මණ්ඩලේ ලයින්ස් මන් කෙනකුගේ වැඩක් කරන්න හමුදාවේ කෙනෙකුට පුලුවන්ද? සිස්ටම් කන්ට්‍රෝල් එක කරන්න හමුදාපතිට වත් පුළුවන්ද? එයා හමුදාපති වුණාට? තකතීරු කතා උගතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියනකොටම තේරෙනවා..