
(රංජන් කස්තුරි)
විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බව විදුලිය කපන ආකාරය සඳහන් එම ලේඛනයේ සඳහන් වේ.
එම ලේඛනය ලංවීම නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.
පස්වරු 5.30 - 6.30 ත් අත පස්වරු 6.30 - 7.30 අතර පස්වරු 7.30 - 830ත් අතර සහ පස්වරු 8.30 - 9.30ත් අතර වශයෙන් කලාප හතරට විදුලි කප්පාදු කරන බව ද එහි සඳහන් වේ.
සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දින හයේ රාත්‍රී කාලයේ විදුලිය පැයක පමණ කාලයක් කප්පාදු කිරීමට නියමිත අතර ඉරිදා දිනයේ විදුලිය කප්පාදු නොකරන බව ද එහි සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය කැපුවොත් කපන්නේ මෙහෙමයි
Hodatama kara Monday, 10 January 2022 08:30 PM
තව සහන ඕනද?