
(යොහාන් භාසුර)
කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අද (7) දිනයේත් විටින්විට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.
කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමෙන් පසු රාත්‍රී 10.00 පමණ වන විට එය යථා තත්වයට පත්කළ බව ද විදුලිබල මණ්ඩලය මණ්ඩලයේ එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
673
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
324
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය අදත් බිඳවැටිය හැකියි
[email protected] Friday, 07 January 2022 10:07 AM
මේ විරුවාගේ ආණ්ඩුව කියන්නෙම බයිලා "විදුලිය විසන්ධි වීමට හේතුව "ජනන යන්ත්‍රයක දෝෂයක් සහ ඉහළ ඉල්ලුමලු...!!! ජනන යන්ත්‍රය හදලාලු.., නමුත් ඉහළ ඉල්ලුම තවම හදනවාලු.. ඒ හින්දා අදත් රෑට සිංහලෙන් කියනවා නම් ලයිට් කපාවිලු!!! මේ බයිලාවේ ඇත්ත තේරුම එ්ක නොවේ... ඉතිරිය පස්සට බලාපොරොත්තු වෙන්න!!!
දිමුත් Friday, 07 January 2022 10:52 AM
යථා තත්වයට පත්කළා නම් අදත් බිඳවැටෙන්නේ කොහොමද? ඔක්කොම වැඩ බැරි දාසලා...
Sriland Friday, 07 January 2022 12:17 PM
ගෑස් බෙදාහැරීම කම්පැනි වලට දීලා වෙච්ච දේ පේනවා නේ, තමා ලනගදීම විදුලියටත් වෙන්නේ,විවෘර්ත ආර්ථිකය.දැන් සැපද?
Sunil Friday, 07 January 2022 12:58 PM
තව තද බල කැපුම් වල ආරම්භය මේ.අපි දන්නේ නැතිද රජයේ කෙරුවාව
kamal Friday, 07 January 2022 01:26 PM
මරු
weerasekara Friday, 07 January 2022 01:31 PM
ජය වේවා
Hafeel Friday, 07 January 2022 01:49 PM
ඊළඟ පුවත්පත් සාකච්ඡාවේදී ජනාධිපති කියාවි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ අසමත්කම නිසා තමයි මෙහෙම වුනේ කියලා. මුරුත්තට්ටුවේ හාමුදුරු කියාවි කේවට්ටයින් නිසා මෙහෙම විදුලි කප්පාදු වුණා කියලා... අවසානයේ මෙහෙම කියලා සර්ව පාස් කරනවා...
Eranga perera Friday, 07 January 2022 02:34 PM
සෞභාග්‍යයේ දැක්ම , මිනිස්සුන්ට මොකද වෙන්නේ?
Shantha jayathilake Friday, 07 January 2022 03:17 PM
වැස්සත් කපනවා, පෑව්වත් කපනවා.. මෙච්චර ඉරුඑළිය තියන රටට සූර්ය බලශක්තිය නිපදවන්නට උනන්දුවක් නැත්තේ හැම එකකටම කොමිස් ගහන්න ජරාව කන්න බැරි හින්දාද..? මේ රට නුඹලා හදන්නෙ නෑ.. රට කන නුඹලාට යන සුගතියක් නෑ...
Shantha Friday, 07 January 2022 03:23 PM
නරිවදන් කියවන්නේ නැතුව සූර්ය බලශක්තිය ගේන්න බැරිද...? කරන්නේ නැත්තේ මුංට ජරාව කන්න ඕනෑ නිසා...