(රංජන් කස්තුරි)
කොතරම් අර්බුද පැවැතියද විදුලිබිල ඉහළ දැමීමක් හෝ විදුලි කප්පාදුවක් හෝ සිදු නොකරන බව විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ජනතාවට අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කිරීම සඳහා කැපවෙන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්භීතව ගන්නා බවද ඇමැති රවී කරුණානායක මහතා කීය.
මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති
රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා අවසරය ලබාදීමෙන් පසු රටතුලට සහල් ආනයනයආරම්භ වී ඇති බවත් ඒ අනුව, පසුගිය 10 වන දා සිට අද සවස 5.30 දක්වා ඉන්දියාවෙ
මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘ලංකා ටී10 සුපර් ලීග්‘ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ගෝල් මාවල්ස් පිලේ හිමිකරු ව
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ප්‍රංශ රජයේ යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මහ ලේකම් ඈන් මාරි ඩෙස්කොටිස් මහත්මිය අතර හමුවක
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
විදුලිබිල ඉහළ දැමීමක් - විදුලිය කැපීමක් සිදු නොකරේ
Bamunuarachchi Tuesday, 05 February 2019 01:37 PM
හරි හරී අපි ළඟදීම මොනවාහරි බලාපොරොත්තු වෙන්නම්.
sandy123 Tuesday, 05 February 2019 01:55 PM
සහතික ඇත්ත. තවත් චන්ද ප්‍රතිපලයක් ලගදීම බලාපොරොත්තු වෙන්න.
nihal c k Tuesday, 05 February 2019 03:43 PM
අඛණ්ඩව විදුලිය දෙන බව නම් අපි දන්නවා. ඒත් බිල වැඩි කරන එක නම් සැකයි
Hafeel Wednesday, 06 February 2019 07:47 AM
ලොතරැයි මණ්ඩලයත් දැන් මේ අමාත්‍යංශ යටතද? එහෙමනං, ලොතරැයි විකුණලා එන ලාභයෙන් විදුලි පාරිභෝගිකයන්ට සහන දෙන්න පුළුවන්.