(රංජන් කස්තුරි)
කොතරම් අර්බුද පැවැතියද විදුලිබිල ඉහළ දැමීමක් හෝ විදුලි කප්පාදුවක් හෝ සිදු නොකරන බව විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ජනතාවට අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කිරීම සඳහා කැපවෙන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්භීතව ගන්නා බවද ඇමැති රවී කරුණානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරී අපි ළඟදීම මොනවාහරි බලාපොරොත්තු වෙන්නම්.
සහතික ඇත්ත. තවත් චන්ද ප්‍රතිපලයක් ලගදීම බලාපොරොත්තු වෙන්න.
අඛණ්ඩව විදුලිය දෙන බව නම් අපි දන්නවා. ඒත් බිල වැඩි කරන එක නම් සැකයි
ලොතරැයි මණ්ඩලයත් දැන් මේ අමාත්‍යංශ යටතද? එහෙමනං, ලොතරැයි විකුණලා එන ලාභයෙන් විදුලි පාරිභෝගිකයන්ට සහන දෙන්න පුළුවන්.