IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වෛද්‍ය පාදෙනියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් ලබාගනී

(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීමකට සහභාගීවීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වැටලීම්) සුදත් රත්නවීර මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් පිරිසක් ගොස් වෛද්‍ය පාදෙනිය මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් මත එම පියවර ගත්බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.



අදහස් (10)

වෛද්‍ය පාදෙනියගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් ලබාගනී

Mahesh Tuesday, 29 October 2019 03:18 PM

දොස්තරකම රැකගන්න බැරි කෙනෙක්..

:       81       535

jim kuru Tuesday, 29 October 2019 04:48 PM

වහාම මොහුව අස්කරන්න

:       146       774

jagath Tuesday, 29 October 2019 06:21 PM

ලෙඩ්ඩුන්ට කළ මේ අපරාදෙට පරම්පරා හතකටම සහ ගහනවා.

:       0       1

thatidu Tuesday, 29 October 2019 06:24 PM

ගෝල්ෆේස් එකට ගෙනැල්ල උල තියන්න ඕනෑ... ඉදිරියේදීවත් දොස්තරලා දේශපාලුවන්ට කඩේයන එක නතර කරන්න නම්...

:       0       1

Siri Tuesday, 29 October 2019 09:11 PM

වහාම අස් කළ යුතුයි.

:       0       1

Ranabahu Wednesday, 30 October 2019 02:48 AM

ඊළඟ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති වෙන්න මානබලන, අසරණ මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා හෝ තමන්ගේ වරධාන, වරප්‍රසාද ලබාගන්න උත්සාහ කරන නිදහස් අධ්‍යාපනයන් තුළින් මේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා අද ඒ ජනතාවටම එරෙහිවන ක්‍රියාදාමයකි.

:       0       98

lalithm Wednesday, 30 October 2019 03:03 AM

කොච්චර ඉගෙන ගත්තත් ජන්මයෙන්ම එන වලව් පස්සේ යන දීනකම නවත්වගන්න බැහැනේ...

:       0       50

Dharme Wednesday, 30 October 2019 03:38 AM

වෛද්‍ය කමිෂන් සභාවයි, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි දෙකක්. කමිෂන් සභාව තමයි, රජයක් වශයෙන් වෛද්‍යවරු පාලනය කරන්නේ... සංගමය වෘත්තිය සමිතියක්... වෘත්තිය සමිතියක්, දේශපාලන පක්ෂයකට සහාය දෙන එකේ වරදක් නෑ. ගොඩක් වෘත්තිය සමිති දේශපාලන පක්ෂවලට සහාය දෙනවා. වෛද්‍ය සභාව එහෙම කළා නම් වැරදියි.

:       106       0

Wasudewa Wednesday, 30 October 2019 05:07 AM

මෙයාගෙන් ප්‍රකාශයක් ලබාගන්නවා නෙමෙයි... රාජ්‍ය සේවක පනත යටතේ දොස්තර වෘත්තියෙන්ම නෙරපා හරින්න. ඒක කළොත් මුළුරටම රබන් ගහලා කිරිබත් කයි. මොකද මේ අහිංසක දුප්පත් රෝගීන් බිල්ලට දෙන නිසා...

:       0       278

Rata Perata Wednesday, 30 October 2019 07:35 AM

වහාම සේවයෙන් නෙරපන්න. එය වෛද්‍ය සේවයටත්, රටටත් සෙතක් වෙයි. මේ මනුස්සයා වෛද්‍ය සේවය ත්‍රස්තවාදී සංවිධානයක් කළා.

:       0       89

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28414 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10917 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 200 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site