IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විග්නේශ්වරන් පක්ෂ තුනක් සමඟ අවබෝධතා ගිවිසුමක

(රොමේෂ් මධුෂංඛ)

සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය අද (09) පක්ෂ තුනක් සමඟ සන්ධානගත වී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූවේය.

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේම චන්ද්‍රන් මහතා , එස්.ශ්‍රීකාන්තන් නායකත්වය දරන දෙමළ ජාතික පක්ෂය සහ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි ශෂිධරන් නායකත්වය දැරූ දෙමළ ඊලාම් ස්වාධීන සංවිධානය මෙසේ සී.වී.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන් මහතා මෙසේ පැවසීය.

      ‘‘විවිධ බාධාවලට පස්සේ අපි අද දිනයේදී නව සන්ධානයක් වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. මේ සම්බන්ධයෙන් අපි අතරේ විවිධ මත තිබුණා නමුත් ඒ සියල්ල සාකච්ඡා වලින් පසුව නිරාකරනය කරගන්න පුලුවන් වුණා. ඊට පස්සෙ තමයි අපි මේ එකතු වෙලා තියෙන්නේ. දෙමළ ජනතාව වෙනුවෙන් තමයි අපි මේ තීරණය අරන් තියෙන්නේ‘‘ යැයි ඒ මහතා පැවසීය.

 



අදහස් (1)

විග්නේශ්වරන් පක්ෂ තුනක් සමඟ අවබෝධතා ගිවිසුමක

Kiran Monday, 10 February 2020 03:58 AM

ඇයි එජාපයද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site