



(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය.
මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී තම සේවකයින්ගේ සහ එම පවුල්වල සෞඛාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ඇදුම් කට්ටලය ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
ලංකාව වගේ ඉතා රස්නය අධික ආර්ද්‍රතාව අධික රටක මේක හරියන්නේ නැහැ. වැඩිම උනොත් මේක අද විතරයි. කොහොමත් ප්‍රාදේශීය සභාවල සභාපතිලගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපරාදේ වියදම් කරපු සල්ලි. නිකන් ලකුණු දාගන්නේ නැතුව හොඳ මුහුණු ආවරණ ටිකකුයි, දුමායන යන්ත්‍රයකුයි ගන්න තිා.
ඉතාම වැදගත් කාර්යයක්....
සමහර අය සෙරෙප්පු දාලා ඉන්නේ... උඩ වැහුණා කියලා වැඩක් නැහැ වගේ..