
( තිලකරත්න දිසානායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ රෝහල්වල විකිරණ ශිල්පීන් පැය 24 ක වැඩ වර්ජනයක නිරතවීමෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හි විකිරණ ආශ්‍රිත කටයුතු අද (16) දිනයේ මුළුමනින්ම ඇනහිට ඇත.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ගම්පහ රෝහලේහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කර සිටියේ හදිසි විකිරණ ආශ්‍රිත පරීක්ෂණ පෞද්ගලික ස්ථානයන්ගෙන් ඉටුකර ගැනීමට සිදුව ඇති බවයි.
මේ අතර වර්ජනයේ නිරත විකිරණ ශිල්පී අංශයෙන් කළ විමසිමේදී එම නිලධාරියකු සදහන් කර සිටියේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් කටයුතු සිදු කිරීමක් වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd