
අගෝස්තු 21 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 21 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
COMMENTS
දැන් අපි එකනුත් 1ට ඇවිත්.
කොරෝනා ඉවර කරන්නේ කොහොමද? ප්‍රවර්ධනය කරනකොට ලංකාවේත් වැඩි හරියක් ගොඩගිහිල්ලා තියෙන්නේ කොරෝනා නිසා..., අපේ අය ලෝකයේ කොහේ හිටියත් දක්ෂයි ඕනෑම දෙයක් වවන් කන්න.
ඉතා ප්‍රයෝජනවත් තොරතුරු. ඔබට ස්තුතියි
කදිම විශ්ලේෂණයක්... හොඳ වැඩක්...
කරුණාකර මෙම තොරතුරු කොවිඩ් පාලන කමිටුවට යොමු කරන්න.
මේ තොරතුරු අනුව ඉහළම එන්නත්කරණය කරපු ඇමරිකාව සහ එංගලන්තය තුළ ආසාදිතයින් වර්ධනය ක් තිබෙනවා . ලංකාවෙ මීට සති 2කට කලින් ලොක් ඩවුන් කළානම් මෙතරම් භයානක ප්‍රතිඵල දෙන්නෙ නැහැ. මෙයින් පෙන්වා දෙන කාරණය එන්නත්කරණය කලාටම රෝගය පාලනය නොවන බවයි. සෞඛ්‍යාරක්ෂිත බව අනුගමනය කිරීම වැදගත් කියල සිංගප්පූරුව පෙන්වා දී තිබෙනවා . හොඳින් විශ්ලේෂණය කරන්න .