IMG-LOGO

ලොවට සෙත්පතා විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය රටපුරා

(ශාන්ත රත්නායක)

කොරෝනා වසංගත  තුරන් වී රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ගංගාරාම විහාරයේ ඇතුළු සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද පැවැත්විණි.

විහාරාධිකාරී  ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහභාගිත්වයෙන් ගංගාරාම සීමාමාලකයේ දී පිරිත් සජ්ඣායන ආරම්භ විණි.

සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක,ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (5)

ලොවට සෙත්පතා විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය රටපුරා

සෙනවි Saturday, 08 May 2021 09:45 PM

ජනතාව නොමග නොයවා පලදායී දෙයක් කරන්න. වෛද්‍යවරැන්ගේ අදහසට අනුව කටයුතු කරන්න.

:       0       0

සෙනෙවිරත්න Sunday, 09 May 2021 12:05 AM

මේවට වියදම් වන මුදල් අසරනයන්ට කන්න දීලා එන්නත් ගන්න යෙදෙව්වනම් හරි

:       0       0

විජිත් Sunday, 09 May 2021 08:36 AM

පිරිත්වල ඇති බලය ගැන කිසිම විවාදයක් නැහැ. එය ශබ්ද තරංග හා බැඳුන විද්‍යාවෙන් ඔප්පුකළ හැකි අධ්‍යාත්මික ක්‍රමවේදයක්. නමුත් පිරිත් සජ්ජායනා කරන ස්වාමින්වහන්සේලා දුසිරිතෙන් තොර, අධ්‍යාත්මික ශක්තිය ඇති ඉතාමත් සුපෙක්ෂාශීලි අය විය යුතුමයි. ඒවගේම නියම ආකාරයෙන් (උච්චාරණය) සජ්ජායනා කල යුතුයි. මම අහලා තියෙනවා " මාහෝ සුමේධ " නම් ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව. බලන්ගොඩ ආනන්ද මයිත්‍රී ස්වාමින්වහන්සේට අනුව සුමේධ හිමියන් අනාගාමි තත්වයට පත් හිමිනමක්ලු. මහා ඉඩෝරයක් පැවති ගමකට වැඩි සුමේධ හිමියන් අධිෂ්ටාන බලයෙන් මහා වැසි වැස්සවූ බවත් කියවෙනවා. රේරුකානේ චන්දවිමල ස්වාමින්වහන්සේත් එවැනි උසස් අධ්‍යාත්මික මට්ටමක සිටි හිමිවරයෙක් බව කියවෙනවා. හැබැයි එක එක හොර මිනීමරු දේශපාලුවන්ගේ ඉඳුල් කන, සුපර් මාකට් රන් කරන, මිනිස්සුන්ව මුලාකරන , බුදුන් වහන්සේගේ උතුම්වූ සිවුරට " මුවාවී "සියලුම දහදුරා වැඩ කරන අසික්කිතයින් පිරිත් කිවුවොත් රටට සිදුවී ඇති විනාශය " ඩබල් "වෙනවා හැර සෙතක් නම් වෙන්නේ නැහැ.

:       2       5

Dammi Sunday, 09 May 2021 10:26 AM

සත්ව ඝාතන නවතන තෙක් කොරෝනා නවත්වන්න බැරිය.

:       0       0

Mohammad Sunday, 09 May 2021 12:21 PM

පිරිත් කිව්වොත් ෂුවර් එකටම අඩුවෙනවා කෙරෝනා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site