IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ලොරියක් දුම්රිය මාර්ගයේ යයි

(සමන් පාලිත)

බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේ  අද(11) ධාවනය වෙමින් තිබූ ලොරියක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේදී නතරවී ඇතැයිද, මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට ඇතැයිද බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
 
මෙසේ නතරවී ඇත්තේ සිමෙන්ති පැටවූ ලොරි රථයකි.
 
සිමෙන්ති  ලොරිය  දුම්රිය මාර්ගයෙන් කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලිසිය කියයි. 

 



අදහස් (8)

ලොරියක් දුම්රිය මාර්ගයේ යයි

sunil Friday, 11 October 2019 10:20 AM

අයියෝ බෙදන්න ගෙනාව සිමෙන්ති ටික . රේල් පාරෙන් නෙවෙයි එතන එහායින් තියෙන පාරෙන් එන්න කිව්වේ

:       24       60

Ruhunu Friday, 11 October 2019 10:46 AM

මීට පෙරත් මෙතන මේ වගේ ලොරි රේල් පාරේ ගියා. වාහනයකට අධික බර පටවමින් පාලනය කරගත නොහැක. කෙසේනමුත් ජීවිත හානි නොවීම ගැන සතුටු වෙනවා.

:       0       40

රවින් Friday, 11 October 2019 11:59 AM

රේල් පාරේ ලොරි? රේල් පාර හදලා තියෙන්නේ කෝච්චියේ බර තුලනය වෙන විදියට නොවේද? පෙනෙන විදියට මේ ආකාරයෙන් ලොරි රථ ගමන් කිරීමෙන් රේල් පාරට අලාභහානි සිදුවිය නොහැකිද? එසේ වුවවොත් දුම්රියට හා මගී ජීවිතවලට හානි සිදුවිය නොහැකිද? මේවාට වග කිවයුත්තේ කව්ද?

:       2       107

parakkramaFriday, 11 October 2019 01:25 PM

අයියෝ ඒකවත් දන්නේ නැද්ද ? මේවාට වගකියන්න ඕනෑ එක්දහස් අටසිය ගණන්වල, කරත්ත පාරයි රේල් පාරයි එකිනෙකට කැපෙන්න හදාපු සුද්දන්ගේ ආණ්ඩුවනේ.

:       0       104

Manju Friday, 11 October 2019 12:55 PM

ඔයා වග කියන්න

:       0       1

janahitha Friday, 11 October 2019 01:15 PM

මට පේන විදිහට මිනිහ බීලා ඉඳලා, නැතිනම් පාර තියෙද්දී කොච්චි පාරේ යයිද

:       1       64

appu Friday, 11 October 2019 01:17 PM

කෝච්චිය ආවා නම් ලොරිය නිකම්ම අයින් වෙනවා නොවැ... මක්කැයි මේ ඔහෙලා ටෙලිෆෝන් කනේ ගහගෙන කරන්නේ...?

:       1       103

Perera Friday, 11 October 2019 08:41 PM

ලොරි රේල් පාරේ යන, කසකාරයෝ බෙරගහන, බෙරකාරයෝ කසගහන, පෙරහැර අනිත් පැත්තට යන රටක් දැන් ලංකාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 6 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site