(ආරියරත්න රණබාහු)
දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන සඳුදා(28) සියලු දෙමළ පාසල්වලට(මුස්ලිම් පාසල් හැර) නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම උත්සවය අනිද්දා(27) යෙදී ඇති බැවින් මෙම පියවර ගෙන ඇත.
සඳුදා නිවාඩු දිනය වෙනුවෙන් වෙනත් සුදුසු දිනයක පාසල් පැවැත්වීමට අදාළ පාසල්වල විදුහල්පතිවරුන් පියවර ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවද අධ්‍යාපන ලේකම් එම්.එන්.රණසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසි
පල්ලම අඩම්මන ප්‍රදේශයේදී යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමිය
රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ල
බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .
ඊච්චලම්පත්තු, පූනගර් ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට රුපියල් කෝටි දෙකකට විකිණීම සඳහා රැගෙන පැමිණි ගජමුතු දෙකක් සමග පිය පුතු දෙපළක් ඇතුළු හතර දෙනකු සැකපිට ඊ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලබන සඳුදා දෙමළ පාසල් නිවාඩු