මහින්ද නිශ්ශංක
ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි.
ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ බාරදී ඇත.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බව ලංගම සේවකයෝ හා වෘත්තිය සමිති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. ඇයි මෙතුමාට අස්වැන්න බලපෑම් කරන්න? මේ රට දියුණු කරන්න බැරි වෙන්න මේකත් හේතුවක් තමා. සුදුස්සන්ට, පිරිසිදු නිලධාරීන්ට තැනක් නැහැ.
2005ට කලින් විශ්‍රාම ගිය හමුදා නිලදාරියෙක් සූදානමින් ඇති තනතුරට