
(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් ඩොලර් 20 කින් පමණ පහළ බැස ඇති බවත් මෙම මිල මාස දෙකකට ආසන්න කාලයකදී වාර්තා වූ අඩුම මිල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක වෙළෙඳපොලේ මීට සතියකට පමණ පෙර ඩොලර් 1,818 කට පැවැති රත්තරන් අවුන්සයක් මේ වන විට ඩොලර් 1789 ක් දක්වා පහත වැටී තිබේ.
හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 121,500 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එම මිල ගණනන් ඉදිරියේදී තරමක් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
COMMENTS
හෙට්ටි වීදිය පළාතෙන් යන්න බැරිලු... මිනිස්සු පෝලිමේ රත්තරන් ගන්න පොරකනවලු.