රංජන් කස්තුරි
ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ව්‍යවස්ථා අර්බුදයට පෙර ද ලංකා බැංකුවේ සභාපති ධුරය හෙබවීය.
මුදල් ඇමැති මංගල සමරවීර මහතා නැවතත් රොනල්ඩ් පෙරේරා මහතාගේ නම ලංකා බැංකුවේ සභාපති ධුරයට නම් කර තිබූ අතර ජනාධිපති ලේකම්වරයාගේ කමිටුව එය නිර්දේශ කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
ඔබතුමාට සුබ පැතුම්! පළමුවෙනි රාජකාරිය විය යුත්තේ ලංකාවේ කිසිම තැනක ඉඩම් දේපල කිසිවක් නැති නිරෝෂන් මන්ත්‍රීතුමාට කෝටි 08 ක් ණය දුන්නේ කොහොමද කියල සොයා බලන එකයි.