(ශාන්ත රත්නායක)
ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය.
"සංවර්ධනය වෙමින් පවතින නගර සඳහා පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිබලය, බලශක්තිය, ජල සම්පාදනය සහ සුවපහසු ජීවන රටාවක්" යන තේමාව යටතේ පුරා දින පහක් මෙම ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය පැවැත්වීමට නියමිතය.
මෙම සම්මේලනයේ සමාරම්භක උත්සවයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ සභාපති මහාචාර්ය අලි සයිග්, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජික විද්‍යා අමරපාල යන මහත්වරු ඇතුළු එම සම්මේලනයේ දෙස් විදෙස් නියෝජිතවරු රැසක් සහභාගී වී සිටියහ.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්
Mangala Monday, 30 September 2019 12:30 PM
මේ ඔක්කොම කථා සාප්පු විතරයි. ක්‍රියාව නැහැ. සූර්යබල සංග්‍රාමය තනිකර කථාවට විතරයි. කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. CEB එක... ඒක නොවෙන තැනටමයි වැඩ.
RaveendraMonday, 30 September 2019 01:51 PM
ඇත්තෙන්ම මේ අයට ඕනේ ගාන අතට එනවා නම් ඕන කුණුගොඩක් හොඳයි කියලා අනිත් ඔක්කොම වැඩ නවත්තලා ඒක ක්‍රියාත්මක කරන එකනේ. මේ" හරකුන් 225 ම එකම පට්ටියේ" කියන්නේ නිකමටද?
himalTuesday, 01 October 2019 02:51 PM
සූර්ය බලයෙන් මහා පරිමාණය විදුලිය ලබාගැනීමේ තාක්ෂණික හා ප්‍රායෝගික ගැටළු තිබෙනවා. අහස වලාකුළින් බර වුණොත්, වැස්සොත් එදාට විදුලිය නිපදවන්න බෑ. එතකොට අඛණ්ඩ සැපයුමක් ගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. අනෙක් අතට නිවසකට සූර්ය පැනලයක් සවි කරන්න යන වියදම ගත්තම ඒ සල්ලි ස්ථාවර තැන්පතුවක දැම්මාම ලැබෙන පොළිය ඒ සූර්ය පැනලය නිසා අඩු වෙන විදුලි බිලට සාපෙක්ෂව වැඩියි. ඒ වගේම නඩත්තුව අමාරුයි. අනෙක් අතට ලංකාවේ වැඩිම විදුලි පරිභෝජනය වෙන්නේ රාත්‍රී 6-9 අතර... මේ කාලයට කොහොමද සූර්ය විදුලිය ලබාගන්නේ?
Chandima Monday, 30 September 2019 02:45 PM
සම්මේලන, කමිටුවලට නම් පප්පා. දැන් ඇවිත් අවුරුදු හතර හමාරක් වුණා.. සම්මේලන කමිටු කීයක් නම් තියන්න ඇතිද? තව මොන තරම් කාලයක් උන්නත් මෙච්චරම තමයි. දැන් පැන්ෂනුත් ගෙවන එකේ මෙයාට ගෙදර ගිහින් විවේක සුවයෙන් ඉන්න පුලුවනිනේ...
ටි ඉන්දික Tuesday, 01 October 2019 04:13 AM
මේ ඉතාමත් හොඳ වැඩ, නමුත් විදුලි කට්ටිය මේකට අකුල් හෙලනවා වුනත් යම් හරි ප්‍රමාණයකට මේවා ක්‍රියාත්මක කරන්න මොලයක් ඇත්තේ පාඨලිට පමණි.. මෙකෙත් නිර්මාණය වූ දේවල් අඩු වැඩි සහිත වුව නිර්මාණය වූයේ අර්බුධ සහිතව.. ඒවා නොදන්න අය තමයි බයින්නේ, රටකට යහපතක් කරන්න දෙන්නේ නැත් එවැනි අය තමයි, ඕක කරන්න බෑ.. වෙන්නේ කිය කියා අඩුපාඩු කියන්නේ, මහනගර අමාත්‍යංශය මගින් කළ වැඩ ටික ඉතා විශිෂ්ටයි
vipula Tuesday, 01 October 2019 07:32 AM
තවත් අවුරුදු පහකට කැත නැතිව බලය ඉල්ලනවානේ. කිසිම විදුලි උත්පාදන බලාගාරය හැදුවේ නැහැ. තිබුන සුලං බලාගාරයේ ඉඩම චීන සමාගමට දුන්නා. සුර්ය බලය සියලුම රාජ්‍ය ආයතන වලට දෙන්න තිබුනනේ.
kamal Tuesday, 01 October 2019 08:57 AM
ලෝකෙට අගමැති.......
nimal Tuesday, 01 October 2019 10:38 AM
ලෝකෙට අගමැති..... රටට වැඩක් නැති..... පුහු වැඩට හිතැති... තව වැඩි කාලයක් නැති.....
bandu Tuesday, 01 October 2019 11:30 AM
ටයි එකක් දාගෙන කතාවක් පවත්වන්න එන්න කිව්වොත් අපායට උනත් යයි.