
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය මාලබේ 10 කණුව ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 50 අධික වටිනා හෙරෙයින් මත්කුඩු තොගයක් සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි.
සැකකාර පුද්ගලයා ව්‍යාපාර කටයුතු කරන මුවාවෙන් මෙම මත්කුඩු ජාවාරම සිදුකර ඇති බවත් ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 500 තිබූ බවත් පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd