IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලක්ෂ 30 ක ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංඛ)

රුපියල් ලක්ෂ 30 කට විකිණීමට සැලසුම් කළ ගජමුතු දෙකක් සමඟ සැකකරුවකු අද (10) අලුයම වවුනියාව නෙඩුන්කුලම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් උපාය දූතයකු යොඳවා ගජමුතු මිලට ගැනීමට සැලසුම් කර  සැකකරු වව්නියාව නෙඩුන්කුලම් ප්‍රදේශයට ගෙනවා ගෙන තිබේ. එහිදී ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව නාමල්ගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි. සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

ලක්ෂ 30 ක ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Cisco Wednesday, 10 July 2019 04:48 AM

ලෝකයේ විරල දේවල් වලට වටිනාකමක් ලැබී ඇත. මොහු මේවා සොයාගෙන ඇත්තේ ඇතා මරදාලද නැතිනම් ඇතා මියයනතුරු බලා ඉඳලාද?

:       0       6

පෝලෝ Wednesday, 10 July 2019 07:54 AM

ගජමුතු කියා දෙයක් නැත. ලංකාවේ වනජිචි දෙපාර්තමේන්තුවෙන් විමසන්නේ නම් මේ පිළිබදව දැන ගත හැක. හොද නීතිඥ මහතෙක් අල්ලන්නේ නම් මෙම සැකකරුට නිකන්ම නිදහස් විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site