(බන්දුල ඉලේපෙරුම)
මිලියන 2.7ක වියදමින් සකස් කරන ලද ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (ICTA)2017ආයතනික සැලැස්ම අනුමැතිය සඳහා ඉදිරිපත් නොකොට ඉවත දමා ඇති බව අද(8) පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී අනාවරණය විය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමට අදාළව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායකනය හෙවත් අයිසීටීඒ ඉටුකර ඇති කාර්ය පිළිබඳ විශේෂ විගණකාධිපති වාර්තාව පිළිබඳ අධ්‍යයනයේදී මේ කරුණු හෙළිවී තිබේ.
ඒ අනුව කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට නියෝග කර සිටියේ 2003 සිට 2019 දක්වා පරීක්ෂණයක් පවත්වා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තාක්ෂණයක් අවශ්‍ය නැත. අපට අවශ්‍ය පක්ෂයනකි..