ඉන්දිකා රාමනායක
මුල්ලේරියාව ගල්වාන හන්දියේ දී රුපියල් ලක්ෂ 233 කට අධික වටිනාකමින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 947 ක ප්‍රමාණයක් තිබී හමු වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වයස අවුරුදු 61 සහ 51 යන වයස්වල පසුවන වැල්ම්පිටියේ හා මුල්ලේරියාවේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මේ මිනිස්සු බය නැතුව ගෙනියන හැටි... පුදුම විදිහට රටක් වශයෙන් අපි විනාශ වෙලා තියෙන්නේ... ඇයි පොලිස්පති තුමා මේ ගැන බලන්නේ නැත්තේ ඉතාමත් ඕනෑකමින්.
එකත් එකටම දේශපාලකයකුගේ හයිය ඇති... තක්කඩි දේශපාලකයෝ පේනවනේ... පාර්ලිමේන්තුවේ නටන නාඩගම. දැන් ඒ අය හිතාගන ඉන්නේ එ්කත් ඒ අයගේ පරවේණි බූදලයක් කියලා!